විදේශ විනිමය වෙළදපළ (Forigine Exchange Market/Forex Market)

විදේශ විනිමය වෙළදපළ  (Forigine Exchange Market/Forex Market)

විදේශ විනිමය වෙළදපළ යනු මුදල් වර්ග මිලදී ගැනීම,විකිනීම හා හුවමාරුව සිදුවන වෙළදපොළයි.එනම් එක් මුදල් වර්ගයක් තවත් මුදල් වර්ගයකට හුවමාරු වන වෙළදපළ විදේශ විනිමය වෙළදපළයි.මෙය බැංකු,වාණිජ සමාගම්,මහ බැංකු,ආයෝජන කළමණකරන සමාගම් හා ආයෝජකයින් ගෙන් සමන්විත වේ.