කාගෙවත් යටතෙ රැකියාවක් කරන්න පොඩිකාලෙ ඉදලම තිබුන අකමැත්ත නිසයි මම Binary Option ගැන ඉගනගන්න පටන් ගත්තේ.අවුරුදු කිහිපයක් වැරදි වැරදි ඉගනගෙන මේ වෙනකොට මට සාර්ථකව Binary Option වලින් ලාභ උපයන්න පුලුවන් වෙලා තියෙනවා.මේ වෙනකොට මම දවසකට ඩොලර් 40 - 50 ක් (රු.7500/-) විතර දවසකට හොයනවා.
....................................................................................................
01. දවසකට ඩොලර් 50 ක් ?
02. ගෙදර ඉදලම ?
03. ඔච්චර ලේසියෙන් සල්ලි හොයන්න පුලුවන් ද?
04. බොරුවක් නේ?
Binary Option ගොඩක් ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් කියලා කවුරු හරි කියනවනම් ඒක පට්ට පල් බොරුවක්.ඒහම ලේසියෙන් ලාභ ගන්න පුලුවන්නම් කරන හැම කෙනාම සාර්ථක වෙනවනෙ,නමුත් ඇත්ත කතාව කරන ගොඩක් අය අසාර්ථකයි.
....................................................
*ඇයි ගොඩක් අය අසාර්ථක වෙන්නෙ ?
....................................................
කරන ඕනම දෙයක් සාර්ථකව කරන්නනම් ඒ ගැන ඉගෙනගන්න ඕන ,ඉගෙනගෙන විතරක් මදි ඉගනගන්න දෙය පිළිවලට ඉගනගන්න ඕන, ඒහම නේද..? ඉතින් එහම නැතුව පොඩි පොඩි දේවල් ටිකක් දැනගෙන ඔක්කොම දන්නවා කියලා හිතාගෙන Binary Option කරන්න ගියාම අසාර්ථක වෙනවා තමයි.ගොඩක් ඔය Binary Option වලින් සල්ලි හොයන්න බෑ කියලා කියන්නෙ එහම අය තමයි.
........................................................................
*පිළිවලට ඉගෙනගන්න පටන් ගන්නෙ කොහොමද?
.....................................................................
-ඕනම ආයොජනයක වගේම Binary Option වලත් ලාභ වගේම අලාභත් තියෙනවා.ඉතින් අපි ලාභ වැඩි කරගන්න විදියත්, අලාභ (අවදානම) අඩුකරගන්න විදියත් කියන ක්‍රම දෙකම ඉගනගන්න ඕන.ඉගෙන ගන්න පහසුවෙන විදියට අපි මෙම ක්‍රම කොටස් දෙකකට වෙන් කරලයි ඉගෙන ගන්නෙ.
01. ලාභ උපරිම කිරීමට අදාළ දැණුම/ක්‍රම
02. අලාභ/අවදානම අඩු කරගැනීමට අදාළ දැණුම/ක්‍රම
ගොඩක් අය Binary Option කරන්න ගිහින් අසාර්ථක වෙන්නෙ ඉහත කොටස් දෙකෙන් ලාභ උපරිම කිරීමට අදාල දේවල් ටික විතරක් ඉගෙනගෙන Trade කරන්න ගිහීන් තමයි.මොකද එයලා දන්නෙ ලාභ උපයන්න විතරයි,උපයන ලාභය පරිස්සම් කරගන්නවත් අලාභ ලබන අවස්ථා මග හරින්න වත් එයලා ඉගෙනගෙන නැති නිසා උපයන සම්පූර්ණ ලාභයම එක මොහොතකදි නැති කරගන්නවා.
" සාර්ථක Binary Option Trader කෙනෙක් වීමටනම් ඉහත කොටස් දෙකටම සමාන අවදානයක් යොමු කරලා ඉගන ගත යුතුයි"
.........................................................
*දවස් කීයක් ඉගනගන්න වෙයි ද?
.........................................................
-අපි සති තුනකින් පියවර 3ක් යටතේ පැහැදිළිව අවශ්‍ය කරන සියලු දැනුම ඔබට ලබා දෙනවා (සිංහල පහැදිලි කිරීම් සහිත වීඩියෝ මගින්)
# 1 පියවර = Binary Option සදහා අවශ්‍ය මූලික දැණුම
# 2 පියවර = *ලාභ ලැබිය හැකි ක්‍රම / *අවදානම අඩු කරගත හැකි ක්‍රම
# 3 පියවර = ලාභ ලැබිය හැකි/අවදානම අඩු කරගත හැකි ක්‍රම ප්‍රායෝගික භාවිතය
ඉහත පියවර තුන සම්පූර්ණ වූ පසු ඔබට මා දැනට භාවිත කරන TEP Binary Options Trading System එක නොමිලේ ලබාගත හැකිය.
..................................................
*ඉගැන්වීමට ගාස්තුවක් අය කරනවාද?
..................................................
-කිසිම ගාස්තුවක් අය කරන් නැත.
.........................................
*එතකොට සමාජ සේවයක් ද ?
.........................................
-නෑ,ඔබ සාර්ථකව Binary option කරන තත්වයට පත්කිරීමට අපට හැකිය ලැබුනොත් ඔබගෙන් මුදල් අය නොකර අදායමක් ලැබීමෙ හැකියාවක් තිබේ.ඉතින් ඔබ සාර්ථක උනොත් තමයි මේ වැඩෙන් මට වාසියක් තියෙන්නෙ,ඒක නිසා මම දන්න හැම දේම කියලා දීලා ඔයාව සාර්ථක කරන එකයි මගෙ අරමුණ.
----///ඉතින් ඔයත් කැමතිනම් නිවරදිව Binary Option ඉගෙනගෙන ජීවිතය සාර්ථක කරගන්න අපිත් එක්ක එකතු වෙන්න.ඔයා කැමතිනම් අපිත් එක්ක එකතු වෙන්න දැන්ම අපේ Facebook Page එකට massage එකක් දාන්න////----

No comments:

Post a Comment